වීදි අලංකරණයට ලොව වටා ඇඳි චිත්‍ර

Bored Panda වෙතිනි

අරුම පුදුම

වීදි අලංකරණයට ලොව වටා ඇඳි චිත්‍ර

පාරවල් ලස්සනට තිබුණා ම තමයි කාර්යබහුල ජීවිතවල තිබෙන පීඩනය, ඒකාකාරී බව නැතිවෙලා ට්‍රැෆික් එකකට අහුවුණ වෙලාවක වුණත් අවධානය වෙනතකට යොමු කරගන්නට හැකි වෙන්නේ. හැබැයි ඉතින් මේ චිත්‍ර බල බල යන්න ගිහින් වාහන හප්ප ගන්න නම් එපා.මේවායෙන් අපිට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. එකක්, චිත්‍ර කලාවේ අපූරු භාවිතයන්. අනෙක තමයි නිකම්ම නිකම් තිබෙන බිත්තියකට වඩා හැඩගැන්වූ බිත්තියකින් නාගරික පරිසරයට ලැබෙන අපූර්වත්වය වැඩියි. ඒ වගේ ම තමයි අපේ ජීවිතයත්. ඒකාකාරී, සාමාන්‍ය විධියට ම තිබෙනවාට වඩා හැකියාවන් කියන චිත්‍රවලින් එය ලස්සන කරගත්තොත් අපිට වගේ ම අපේ අවට ඉන්නා අයටත් ඒක ශක්තියක් වේවි.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top