Thug Life පොඩිඋන්

BoredPanda වෙතිනි

වයිරල්

Thug Life පොඩිඋන්

දරු සුරතල් බලන්න හැමෝම හිතාගෙන හිටියාට බොහෝ අවස්ථාවලදී සිද්ධ වෙන්නේ මැර පාලනයකට යටත් වෙලා ඉන්නට තමයි. ඔන්න මේ බබාලා ටිකත් ඒ ජාතියෙම තමයි

මගේ කෑම එකට අත තියලා අහුවෙන්නෑ!

සැපේ ඉන්නෙ බ්‍රෝ

ආහ් මල්ලි ප්‍රස්නෙ කියන්න

පිස්ෂුඩා මට වැඩි නෑ

දෙනවා බොට කේක් නෙවෙයි..

චිල් එකේ ඉන්ඩ ඕන පුටා

මූ මොකක් හරි යටිමගඩියක් ප්ලෑන් කරවද කොහෙද

බලාගෙන ඉන්නෙ රෙද්ද! පිඹලා ඕක කපාපිය අක්කෙ

මේ?! ඩොක්ට සයිටම් එකේ ද නැත්නම් රජයේ එකකද?


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in වයිරල්

මේවාත් බලන්න

To Top