අනාගතයේදී කෝපි කෝප්පයත් රථයේ වීදුරුවත් පරිගණක තිරයක් වේවි

වයිරල්

අනාගතයේදී කෝපි කෝප්පයත් රථයේ වීදුරුවත් පරිගණක තිරයක් වේවි

අනාගත දැක්මක් සහිත වීඩියෝවන් අතරින් අපි මීට පෙර ඔබට හෙල්මට් අනවශ්‍ය යතුරුපැදියක් ගැන කිව්වා. ඒ වගේ මේ වීඩියෝවේ තිබෙන්නේත් අනාගතයේදී ස්මාර්ට් දුරකථනයේ අපි දකින ආකාරයේ තිරයන් සහ පහසුකම් එදිනෙදා භාවිතා වන විවිධ උපකරණ මතට පැමිණීමෙන් තාක්‍ෂණික ලොවකට දොරටු ඇරෙන ආකාරය පිළිබඳව සැම්සුන්ග් ආයතනය කළ පුරෝකථනයකුයි.

පිටුපස කොටස ඉතා විශාලව නිවසේ වැඩි ඉඩකඩක් භාවිතා කරමින් ඉදිරිපස ඉතා කුඩා කොටසක පමණක් වශයෙන් අපේ නිවෙස්වලට පිවිසුණු ‘රූප ගලාහැලෙන’ යන අර්ථයෙන් යුතු ‘රූපවාහිනී’ තිරය දැන් පරිගණක අනුසාරයත් රැගෙන ‘ස්මාර්ට් තත්වයට’ පත්ව තිබෙන්නේ තමන්ගේ මහතත් අඩු කරගනිමින් ම යි.


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in වයිරල්

මේවාත් බලන්න

To Top