ලංකාවේ ලාබාලත ම රැප් ටීම් එක

Rap or die වෙතිනි

හැකියාවට අත

ලංකාවේ ලාබාලත ම රැප් ටීම් එක

ඔයාලාට මතක ඇති මීට අවුරුදු 4කට පමණ කලින් පොඩි කොල්ලෝ දෙන්නෙක් වහලේ උඩ නැගලා සෙල්ෆි රැප් එකක් දාලා චාටර් උනා. මේ දෙන්නාට ෆේස්බුක් එකේ පොස්ට් සෑහෙන්න හැදුනේ ලක්ෂ ගණන් කමෙන්ට් වලින් බැනුම් අහන අතරේ ම යි. ඒත් ගේම අත ඇරියේ නැති ඔවුන් “අව්ලක් නෑ” කියලා රැප් එකකුත් කළා. මේ ඒ වීඩියෝව.

මෙය අපට එව්වේ හසිත කුමාර විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.


Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top