කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 6 කොටස

ඡායාරූප හිමිකම උත්පල විජේසිංහ සතුයි.

හැකියාවට අත

කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 6 කොටස

ඡායාරූප ශිල්පයේ දස්කම් දක්වන්නට අවශ්‍ය වන්නේ හැකියාව පමණක් බව දක්වන්නට අපි ඇරඹි ඡායාරූප එකතුවට ලැබුණු තවත් ලස්සන ඡායාරූප කිහිපයකුයි මේ.

මේවා උත්පල විජේසිංහ විසින් තම ඡායාරූපකරණයේ මුල් අවධියේ GE A735 යන කුඩා කැමරාවෙන් ගත් ඡායාරූප වලින් කීපයක්.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top