කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 4 කොටස

ඡායාරූප හිමිකම ශ්‍රීනාත් ලක්‍ෂිත සතුයි.

හැකියාවට අත

කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 4 කොටස

ඡායාරූප ශිල්පයේ දස්කම් දක්වන්නට අවශ්‍ය වන්නේ හැකියාව පමණක් බව දක්වන්නට අපි ඇරඹි ඡායාරූප එකතුවට ලැබුණු තවත් ලස්සන ඡායාරූප කිහිපයකුයි මේ.

මේවා ශ්‍රීනාත් ලක්‍ෂිත විසින් තම දුරකථනයෙන් ගන්නා ලද ඒවා යි.


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top