ශ්‍රී ලංකාවේ චාරිකාමය ඡායාරූප පෙළක්

ඡායරූප හිමිකම Priyantha Bandara Photography

හැකියාවට අත

ශ්‍රී ලංකාවේ චාරිකාමය ඡායාරූප පෙළක්

රට වටේ ම පින්තූර අපිට දකින්න ලැබුණත් ලංකාවේ ම මනහර දසුන් අපේ අයගේ කැමරා කාචවල රැඳවෙන්නේ නැතුවා ම නොවෙයි. ඉතින් මේ තමන්ගේකම රැගත් අගනා ඡායාරූප පෙළකට අපි අද අපේ ඉඩ වෙන් කරනවා.

මේවා ප්‍රියන්ත බණ්ඩාර විසින් ඔහු 2016 වසර පුරා ගන්නා ලද ඡායාරූප වලින් හොඳම ඒවා තෝරා තම ෆේස්බුක් පිටුවේ පළ කළ ඒවායි.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top