ඇය යන්න ගියා මැකිලා ගීතයේ Cover එකක් ඇමරිකාවේ ලාංකිකයෙක්ගෙන්

හැකියාවට අත

ඇය යන්න ගියා මැකිලා ගීතයේ Cover එකක් ඇමරිකාවේ ලාංකිකයෙක්ගෙන්

ලංකාවේ ඉන්න ගොඩක් අයට ඉතින් පිට රටකට ගිහින් පදිංචි වෙලා ටික දවසකින් තමන්ගෙ සිංහල කම විතරක් නෙමෙයි මෙච්චර කල් කතා කරපු භාෂාවත් අමතක වෙනවනෙ. ඒත් එහෙම අය අතරේ ඇමරිකාවට වෙලා අපේ සිංහල ගීත කියලා අපේ කම එහෙ අයට මතක් කරලා දෙන කෙනෙක් තමයි මේ. Dhyan Nimsara Hewage කියලා කිව්වම නම් ගොඩක් අය දන්නවත් ඇති. සිංදු කියන්න විතරක් නෙමෙයි ගිටාර් ගහන්නත් නියම දක්ෂයෙක්.
මේ video එකෙන් තමයි එයාව ගොඩක් අය හඳුනා ගත්තෙ.

 

මෙය අපට එව්වේ Yasas Harshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.


Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top