පරිප්පු කරියක් හදාගන්නා හැටි

Yamu වෙතිනි

ඉවුම් පිහුම්

පරිප්පු කරියක් හදාගන්නා හැටි

ඉන්දියාවෙ හැදෙන ධාන්‍ය වර්ගයක් වුණත්, ලංකාවෙ බොහොම දෙනෙක් පපඩම් හැරුණා ම ආසා කරන දෙයක් තමයි පරිප්පු කියන්නේ. අම්මා හදලා දෙනකම්ම ඉන්නෙ නැතුව තනියම පරිප්පු ටිකක්වත් හදාගන්න ඉගෙනගන්න ඔන්න දැන් කාලෙ හරි.

අපේ පටු මතයක් තියෙනවා උයන්න ඕන ගැහැණු උදවිය විතරයි කියලා. ඊට පස්සෙ පුරුෂ ආධිපත්‍යය ගැන හිතනවා. ඒත් පුරුෂයෙක්ට ආධිපත්‍යයක් එන්නට නම් හැමදේම පුළුවන් වෙන්න ඕන. ඉතින්, උයන්න ඉගෙන ගන්න එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි. බෝඩිම්වල ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක් වන මෙය සෞඛ්‍යාරක්‍ෂිතව කටට රහට දෙයක් හදාගන්න උදව්වක් වෙනවා.

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන පරිප්පු කරියක් ලේසියෙන් හදාගන්න පුළුවන් වගේ ම බත් වගේ ම පාන් හෝ තෝසේ එක්ක වුණත් කන්න පුළුවන් රසවත් ආහාරයක්.

කවරයේ පින්තූරය asianinspirations.com.au වෙතිනි

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top