බදින ලද චීස් බෝල ඉක්මණින් හදාගන්න

ඉවුම් පිහුම්

බදින ලද චීස් බෝල ඉක්මණින් හදාගන්න

ඉතා පහසුවෙන් නිවසේදී ම ඉක්මණින් සහ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතයෙන් චීස් බෝල හදාගන්නට පුළුවන් ක්‍රමයක් ගැනයි මේ වීඩියෝව.

කුඩා දරුවන්ට වගේ ම මිතුරු හමුවකදී පිළිගැන්විය හැකි රසවත් ආහාරයක් වන මෙය කට්ලට් හදනාවටත් වඩා පහසුවෙන් ඊටත් වඩා වැඩි රසයක් සහිතව සකසා ගන්නට පුළුවන්. මුලින් ම බිත්තරයක් ගෙන එය ගෑරුප්පුවක් ආධාරයෙන් කහ මදය දිය කරගන්න ඕන. ඊට පස්සේ (මොසරැල්ලා) චීස් බෝලවල පිටි දවටා බිත්තර සාරු වලින් ද දවටා පැයක් පමණ ශීතකරණයේ තබන්න. අනතුරුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු (තත්පර තිහක් පමණ) බැදගෙන පිළිගන්වන්න පුළුවන්.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top