වතුර මත ඇවිදින Prank එකට කෙනෙක් හොඳටම අහුවෙනවා

සිනහවේ සරදම්

වතුර මත ඇවිදින Prank එකට කෙනෙක් හොඳටම අහුවෙනවා

වතුර මත ඇවිදීම අතීතයේ පටන් විවිධ සංස්කෘතීන්ගේ කථා පුවත්වල දකින්නට ලැබෙනවා. පසුව එය මැජික් ශිල්පයටත් පැමිණියා. එය භාවිතා කරමින් කරන මේ වීඩියෝවට හසුවන කෙනෙක් කියනවා:“මේ වැඩේ කරන මම දන්න එකම කෙනා ජේසුතුමා විතරයි. ඔයා කොහොමද ඒක කළේ?”


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in සිනහවේ සරදම්

මේවාත් බලන්න

To Top