කොච්චර නෑවත් ෂැම්පු යන්නෙත් නෑ, දැන් අයිස් වතුරත් එනවා

සිනහවේ සරදම්

කොච්චර නෑවත් ෂැම්පු යන්නෙත් නෑ, දැන් අයිස් වතුරත් එනවා

ප්‍ර‍සිද්ධ ස්ථානවල ස්නානය කරන අයට හොරෙන් ඇවිත් ඉවරයක් නැතිව ෂැම්පු ඔළුවට වක් කරන නිසා ඒවා යනකම් බැන බැන නාන අය ගැන කරන ලද සිනහවේ සරදම් වීඩියෝ ඔබ දැක ඇති. මේ පුද්ගලයා දැන් පසුව අයිස් වතුරත් එක් කරන නිසා විනෝදය දෙගුණ වෙනවා.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in සිනහවේ සරදම්

මේවාත් බලන්න

To Top