ලොව ප්‍ර‍ථම ඌරු-මිනිස් කළලය විද්‍යාගාරයක බිහිවෙයි

The National වෙතිනි

නව නිපැයුම්

ලොව ප්‍ර‍ථම ඌරු-මිනිස් කළලය විද්‍යාගාරයක බිහිවෙයි

ශරීර අවයව දන්දීම ඔප් නැංවීම සඳහා මෙලෙස ඌරු සහ මනුෂ්‍ය ජාන එක් කරමින් කළලයක් තනා තිබෙනවා.

භ්‍රෑණයෙන් ඌරු හදවතක් ඇතිවන DNA ඉවත් කොට විද්‍යාඥයන් විසින් මිනිස් හදවතක් ඇති කරන ජාන ඊට ඇතුළු කර එය ඌරු මව්ගේ ගැබේ නැවත තැන්පත් කිරීමෙන් මෙම කළලය තනාගෙන තිබෙනවා. පෙනහළු, වකුගඩු වැනි අවයව ලෙඩ්ඩුන්ට අවශ්‍යවූ විට ඒවා ලැබ් එකේ ම හදාගැනීමට හැකිද යන්න පරීක්ෂා අරමුණෙන් මෙය සිදුකර ඇති අතර එය දැන් සාර්ථකවී තිබෙනවා. මෙය නීත්‍යානුකූලයි, ඒ වගේ ම මතභේදාත්මක යි.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top