අනාගතයේ පරිගණකයක්: මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ස්ටුඩියෝ

Microsoft Surface

නව නිපැයුම්

අනාගතයේ පරිගණකයක්: මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ස්ටුඩියෝ

Surface Studio ලෙස නම් කර ඇති මෙම all-in-one පරිගණකය සැලසුම් කොට නිර්මාණය කර ඇති මයික්‍රොසොෆ්ට් ආයතනය විසින්. පසුගිය ඔක්තෝබර් 26 (2016) දින හඳුන්වාදුන් මෙය දැන් පෙර ඇණවුම් සඳහා සූදානම් කොට තිබෙනවා.

මෙය Windows 10 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර ඇති අතර 2017 වර්ෂයේ වසන්ත ඍතුවේදී $2,999 හෙවත් රුපියල් ලක්‍ෂ හතරක පමණ මිලෙන් වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි. ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් අරමුණු කොට නිපදවා ඇති මෙහි Intel Core i7 ප්‍රොසෙසරයක්, GeForce GTX 980M ග්‍රැෆික් කාඩ් එකක්, 32 GB වූ RAM ධාරිතාවකින් සහ ටෙරාබයිට් 2ක හාඩ් ඩිස්ක් එකකින් ද සමන්විත ප්‍රබල පරිගණකයක්.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top