අහසේ රූප මවන ප්‍රොජෙක්ටරය

The-Code-Of-Entertainment වෙතිනි

නව නිපැයුම්

අහසේ රූප මවන ප්‍රොජෙක්ටරය

Star Wars චිත්‍රපට මාලාව ඇතුළු බොහෝ විද්‍යා ප්‍රබන්ධයන්හි අහසේ නිමැවෙන පරිගණක සිතුවම් සමඟ කටයුතු කරන චරිත අපිට දකින්නට ලැබුණා. ඒත් ඒවා බලමින් අපි මවාගත්තු හීන දැන් මේ හොලෝවෙක්ට් නම් ප්‍රක්‍ෂේපකය සමඟ සත්‍ය වෙන්නයි යන්නේ.

මෙය අප මෙතෙක් දැක තිබෙන වීදුරු සමඟ කළ හොලොග්‍රෑම් තාක්‍ෂණයෙන් ඔබ්බට ගොස් මිරිඟුවේ ක්‍රියාවලිය උපයෝගී කරගනිමින් විශේෂිත වායු අවකාශයක් මත රූප මවමින් ලොව ප්‍රථම මේසය මත තැබිය හැකි තිරය බවට ද හිමිකම් කියන්නට සමත්ව තිබෙනවා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top