කඩදාසි ක්ලිප්වලට කළහැකි දේවල්

FimoKawaiiEmotions වෙතිනි. කවරයේ පින්තූරය: Wikimedia

උදව් පදව්

කඩදාසි ක්ලිප්වලට කළහැකි දේවල්

අපි නිතර භාවිතා කරන කඩදාසි ඇමුණුම් කටු වලින් කරන්නට පුළුවන් වෙන්නේ කඩදාසි අමුණන එක විතරක් ම නෙවෙයි. එදිනෙදා අපට අවශ්‍ය වෙන වැඩ කටයුතු බොහොමයකට ම මේවා භාවිතා කරන්න පුළුවන්.

දුර ගමනක් යනවා නම්, දුරකථනයේ හෙඩ්සෙට් එක ඔබ බෑග් එකක හෝ සාක්කුවේ දාගෙන යනවා වෙන්නට පුළුවන්. ඒත් ඔබට අවශ්‍ය වෙලා ඒක එළියට ගනිද්දි ඒක ගැටගැහිලා තියෙන හැටි දැක්කා ම සංසාරෙ එපා වෙනවානෙ. ඊට පස්සෙ ඒකෙ පැටලුම් ඇරලා සින්දු අහන්න පටන් ගනිද්දි ට්‍රිප් එක ඉවරවෙලා ඔබ ගෙදරත් ඇවිත්.

ඒ වගේ ම ඔබ මැහුම් ගෙතුම් කටයුතු කරනවා නම් නූල් බෝලයෙන් නූල එක දිගට ඇදගනිද්දි නූල වෙනුවට නූල් බෝලය ළඟට එන ප්‍රශ්ණයට මුහුණ දීලා ඇති. ඉතින් මේ වගේ ප්‍රශ්ණ රැසකට උත්තර ඇමුණුම් කටු පමණක් නෙවෙයි, බීම බට සහ බැටරිවලින් ද කරගත හැකි දේවල් ගෙන එන මේ වීඩියෝවෙන් ඔබට ඉගෙන ගන්නට ලැබේවි.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in උදව් පදව්

මේවාත් බලන්න

To Top