සපත්තු වතුර නොයන බවට පත් කිරීම ඇතුළු තවත් ජීවන උපක්‍රම 9ක්

MrGear වෙතිනි

උදව් පදව්

සපත්තු වතුර නොයන බවට පත් කිරීම ඇතුළු තවත් ජීවන උපක්‍රම 9ක්

වහින දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි සපත්තු දෙක තෙමිලා වේලගන්න බැරිව ඒකෙන් දුගඳක් වහනය වෙන්නට පටන් ගන්න එක. ඒත් නෙළුම් කොළේ වගේ සපත්තු දෙකට වැටෙන වතුර නොගෑවී ලිස්සා යනවා නම් සපත්තු දෙක තෙමෙන්නේ නෑනෙ. ඒ වගේ ම කුඩා ෆෑන් එකක් හදාගන්න, ගෙදරට ආපු හොරෙක් පහසුවෙන් ගැට ගහන්න වගේ ඉතා වටිනා දේවල් 9ක් ම මේ වීඩියෝවේ තිබෙනවා.

 


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in උදව් පදව්

මේවාත් බලන්න

To Top