කවුරුන් හෝ ඔබව නොසලකා හැරියාද? මොවුන් ඔබේ හිත හදාවි

Brutzelpretzel විසිනි

උදව් පදව්

කවුරුන් හෝ ඔබව නොසලකා හැරියාද? මොවුන් ඔබේ හිත හදාවි

මනෝ විද්‍යාවේදී කියැවෙන දෙයක් තමයි, කිසියම් දෑසක් ඍජුව අපේ දෑස දිහා බලාගෙන ඉන්නා විට අපේ සිත, මොළය ඒ වෙනුවෙන් නිතැතින්ම විශේෂ අවධානයට පාත්‍රවන බව. මෙය නානාවිධ පර්යේෂණ වලින් සනාථ කොට තිබෙනවා. මෙහි එන චිත්‍රපට 148ක දර්ශන ඇතුලත් කරමින් තනා ඇති වීඩියෝවත් ඔබ ගැන සලකන අය මෙලොව ඉන්නවා යන හැඟීමක් ගෙන දේවි.

මෙම සංසිද්ධිය එළිදැක්වීම සඳහා වරක් අන්තර්ජාතික රූපවාහිනී වැඩසටහනකදී විශාල ඇස් දෙකක් මුද්‍රණය කර ඒ ඉදිරියෙන් විශාල මුදල් සම්භාරයක් තබා තැබුවා. එහෙත් එය ගන්නට ආ බොහෝ දෙනෙක් සුවිසල් දෑසක් තමා වෙත යොමුව ඇති නිසා තිගැස්මට පත්ව ඉන් ඉවත්වුණා. එසේ ම දැන් ස්මාර්ට් අත් ඔරලෝසුවලටත් මේ ආකාරයේ දෑස් සහිත පසුබිම් තිබෙන අතර ඒ දෑස් ඔබ දෙස බලා සිටිමින් දවස ගතවෙත් ම විඩාබර බවක් ද පෙන්වමින් ඔබ දෙස අවධානයෙන් සිටිනා බව දක්වනවා.

මෙය සැබැවින් ම සිත් ගැනීමේ පහසු ක්‍රමයක්. මාගේ දෑස දෙස බලනු! මෙතැන් පටන් ඔබ.. අපේ රසිකයෙක්!!

vlcsnap-2016-11-10-07h10m47s507


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in උදව් පදව්

මේවාත් බලන්න

To Top