සිසුන්ට වටිනා උදව් පදව් කිහිපයක්

DaveHax විසිනි

උදව් පදව්

සිසුන්ට වටිනා උදව් පදව් කිහිපයක්

හදිස්සියෙවත් බෑග් එකේ සිප් එක කැඩුණොත්, සපත්තු බෑග් එකේ දාගෙන යද්දි ඉන් ඇතිවන දුගඳ නිසා බෑග් එකත් ගඳ ගහන එක නවත්වා ගන්නා හැටි, පාසල් කාලසටහන පහසුවෙන් මතක තබා ගන්නා හැටි වගේ අගනා උපදෙස් රැසක් මේ වීඩියෝවේ අඩංගු වෙනවා.

එදිනෙදා අපි ළඟ ම තියෙන දේවල් වලින් අපි භාවිතා කරන දේවල් කැඩී ගියාම විකල්ප වශයෙන් බොහෝ ප්‍රයෝජන ගන්නට පුළුවන්. බෑග් එකේ සිප් එකක් හදිස්සියේවත් කැඩුණොත් ඒ වෙනුවට කඩදාසි ක්ලිප් එකක් ඒ හරහා යවා භාවිතා කරන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි, ඉස්කෝලෙදි ටීච කෙනෙක් නැති වෙලාවට ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් සෙල්ලම දාදු කැටයක් නැතිව වුණත් කරගන්නට මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ඉගෙන ගන්නට හැකි වේවි.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in උදව් පදව්

මේවාත් බලන්න

To Top