ජීවිතය ජයගැනීමට තම අඩුපාඩු බාධාවක් නොවේ

thaitvcofficial වෙතිනි. කවරයේ පින්තූරය: pixabay.com වෙතිනි

හිතමු හැදෙමු

ජීවිතය ජයගැනීමට තම අඩුපාඩු බාධාවක් නොවේ

අපි හැමවිටම අපි අවට සිටින අය සමඟ අපේ හැකියාවන් සසඳමින් අපි ඔවුන් වගේ නැහැ, ඔවුන්ට තරම් දේවල් කරන්නට බැහැ මොකද මේ මේ අඩුපාඩු මගේ ළඟ තිබෙනවා ආදී වශයෙන් සිතනවා. මෙහෙම කළාම ඉතින් අපිව මානසිකව වැටිලා තුවාල වුණාම ටිකට් කපන්නත් ගොඩක් කල් යනවා. හැබැයි අපි අපේ හැකියාවන් හඳුනාගෙන ඒවායෙන් දස්කම් දැක්වූවොත් අනිත් අයටත් අපි වගේ වෙන්නට අවශ්‍ය වෙනවා සිකුරුයි. මේ, බිහිරි වයලීන් වාදක යුවතියක් ගැන ලගන්නා සුළු කෙටි චිත්‍ර‍පටයක්.

උපුල් අරවින්ද විසින් මෙයට සිංහල උපසිරැසි යොදා අපිට එවා තිබුණා. එය ඔබට මෙතැනින් බැලිය හැකියි.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top