මුහුණු සහිත අප්‍රාණික වස්තූන්

Onedio වෙතිනි

විහිළු තහළු

මුහුණු සහිත අප්‍රාණික වස්තූන්

එදිනෙදා භාවිතා කරන දේවල්වල, විශේෂයෙන් වාහනවල මුහුණත ප්‍රදේශයේ ඔබට මුහුණක ස්වරූපයක් පෙනිලා නැද්ද? ඇත්තටම එහෙම නොවුණොත් තමයි පුදුම. මොකද, මුහුණු හඳුනාගැනීම සඳහාවූ අපේ මොළය හැඩ ගැසීම නිසා තමයි එම සංසිද්ධිය සිදු වන්නේ. මේ ගෙන එන්නේ එවන් මුහුණු සහිත අප්‍රාණික වස්තු එකතුවක්.

කුණු කූඩෙට දැම්මාට අපි සතුටින්

ගස් කපන උන් මට පේන්ඩ බෑ

මාව බොන්නද හදන්නෙ? එපා ඕයි

ට’හුඩු යකෝ අර බලහං!

මුන් මාව හෝදන්නෙ නෑනෙ.. දුක තමයි රංජනී

පිනෝකියෝ වගේ නෙවෙයි මම නම් – ඇත්තමයි කියන්නේ කෙල්ලේ

ඇහේ දැම්මත් කමක්නෑ ඔයා දත් මදිනවානම්

නිදාගෙන ඉඳිද්දි ඇහැරවන්න එපා ඕයි

එයා දැක්කාම ආ…ස හිතෙනවා බ්‍රෝ

මේ යකාව මගේ ඇඟටම හයිකරලා මදිවාට දැන් තමුසෙලාත් ඇවිත් වාඩිවේවි

බයිසිකල් තියෙන්නෙ ගෙවල් ඇතුලෙ යන්නද? දුකයිනෙ ඉතින්

තට්ටු කරන්නාට දොර ඇරෙනවා කියලා ඔහොම තඩිබාන්න එපා යොධයෝ

අනේ මාව ඔළුවෙ දාගන්නකො, හා ද?

බොසා නැති වුණාම පුටුව හරි බොසා වෙනවා

අන්න ඒක තමයි මාත් කල්පනා කළේ

මං තමයි බිත්තර බූතයා!! භූවහ්හහ්හා!!! අනේ බයවෙයංකො සෙද්ද


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top