Microsoft Excel වල අන්තිම පේළිය සොයන්නට පැය 9ක් Scroll කරලා

විහිළු තහළු

Microsoft Excel වල අන්තිම පේළිය සොයන්නට පැය 9ක් Scroll කරලා

Excelවල කොච්චර scroll කළත් අන්තිම පේළියේ අංකය හොයාගන්නට බොහෝ දෙනෙක්ට බැරි වුණා. හැමෝම හිතුවේ අනන්තය තෙක් එය එනවා කියලායි. ඒත් ඔන්න මෙයා නම් පැය 9ක් කට්ට කාගෙන එම අගය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එය 1048576 බව පෙනීයනවා.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top