තේරුමක් නැතිව කළ දේවල් 12ක්

Bored Panda වෙතිනි

විහිළු තහළු

තේරුමක් නැතිව කළ දේවල් 12ක්

කොළඹ පාසලකට දකුණු පළාතෙන් පන්තියට ආපු ගුරුවරයෙක් කිව්වාලු “දරුවනේ, ඇහැක් විධියට කණක් අඳින්න” කියලා. ඉතින් ඔබ හිතන්නකො ළමයි මොන වගේ දෙයක් අඳින්න ඇතිද කියලා. ලොව වටා ඇති මේ තේරුමක් නැති ඉදිකිරීම්නුත් ඒ වගේ වැරදි වැටහීම් නිසා ඇඳපු ඒවාදැයි තීරණය කිරීම ඔබට භාරයි.

1. ඉස්සරහා සීට් එක මට ඕන!

most-pointless-useless-things-56-5810555a6ca72__605

2. රහස් කාමරයක් පිළිබඳ ඉඟියක්

most-pointless-useless-things-60-58105e76caf94__605

3. හැරී පොටර් එකේ වගේ දුවන්න ඕන නෑ

most-pointless-useless-things-58-580f509a12aa1__605

4. ජලය කියන්නේ කොහොමත් කැලරි නැති පානයක් තමයි

most-pointless-useless-things-64-5810663160697__605

5. මෙච්චර අමාරුවෙන් නැගලා යන්න ඕනෙ කොහාටද කියන්න?

most-pointless-useless-things-580f00ea20fbc__605

6. නිදහසේ? වාඩිවෙන්න කියාපු තැන

most-pointless-useless-things-34-580efbd040884__605

7. අඩිපාර අඩි විස්සක් ඉදිරියෙන් අවසන්

most-pointless-useless-things-28-580efbc2b7d17__605

8. පාර වහලා, තණකොළ මතින් යාම මිනිසුන්ට නොවේ

most-pointless-useless-things-36-580efbd3bffe9__605

9. මේවගේ තව පත්තක්කා දැක්කොත්.. අපිට නම් පේන්නවත් තියන්න එපා

most-pointless-useless-things-50-580f127697aa2__605

10. මහත්තයා, ප්ලෑන් එකේ විධියට ම ඔන්න හැදුවා

aaa

11. දොර වහගන්නෙ මොකටද හැමෝම කරන දේට?

most-pointless-useless-things-56-580f5037ead05__605

12. මේ විකාර දැක, ස්පාඤ්ඤ භාෂාවෙන් හඬමි. උපසිරැසි සහිතයි

most-pointless-useless-things-65-581068f5ece85__605


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top